නගරසභා සේවකයන්ට උත්සව අත්තිකාරම් අහිමි කළ මීගමු නගරාධිපති දින 3 ක් දකුණේ සවාරියක.

0
152

dayan lansa mayorමීගමු නගර සභා ඉතිහාසය තුල දිගටම ක්‍රියාත්මක වු නත්තල් උත්සව අත්තිකාරම් දිමනාව මෙවර සේවකයන්ට ලබාදිමට නගරාධිපතිවරයා පියවර ගෙන නැතැයි වාර්ථාවේ.
සේවකයන්ගේ පඩියෙන් කපා ගැනිමට යටත්ව මෙතෙක් දෙනු ලැබු රු 10000 ක් උත්සව අත්තිකාරම් දිමනා මේ අනුව මේ නත්ලට ඒකි සේවකයන්ට අහිමිය.
මෙම අත්තිකාරම් මුදල මාස 10 කින් කපාගැනිමට නියමිතව තිබුණි
මේ අතර නගරාධිපති දයාන් ලංසා කාන්තා මන්ත්‍රිවරියන් 7 දෙනෙකු සමගින් දකුණේ දිනක 3 සවාරියක නිරතව සිටි.
නගරාධිපතිවරයා මේ සවාරියට පිටත් වු  තිබුනේ පසුගිය සදුදා උදෑසනින්මයකාන්තා මන්ත්‍රිවරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here