මිගමුව කියන්නේ අංක එකේ දුෂිතම නගරය.ඒක පාලනය කලේ පවුලක් විසින්. පොදු දේපල භාවිතා කලේ හරියට එයාලගේ පුද්ගලික බූදල් කියල හිතාගෙන.
රාජපක්ෂ මුදලිදු මිගමුවේ ජනතාවට නොමිලේ බුක්ති විදින්න දුන්න රාජපක්ෂ උද්‍යානයට කරපු විනාශය ගැන නගරාධිපතිතුමෙනි පරික්ෂණ පටන් ගන්න.
මුල් ගිවිසුම් විනාශ කරල රාජපක්ෂ මුදලිදුගේ මුලික ඉල්ලිමටත් පයින් ගහල කොම්පැනිවලට මේ උද්‍යානය බදුදිල මුන් හැසිරුනේ ලොඩ් පකිර්ල වගේ .
දැන්වත් ශෝබන වැඩ නවත්තවල ඇත්ත වැඩවලට අත ගහන්න.කම්කරුවෝ වැඩකරද්දි රේක්ක අරන්
බුකියේ පොටෝ දාගන්න දඟලන කිප දෙනෙක් ඉන්නව මන්ත්‍රී මණ්ඩලයේ ,එයාලගේ ගානට ඔයා වැටෙන්න එපා සහෝදරයා.
නිමල් ප්‍රනාන්දු












