නගර සභාවේ කම්කරුවන් 13 කට කොරෝනා ! මීගමුවේ මුළු කොරෝනා රෝගින් ගණන 300 ඉක්මවයි !

0
123

corona 2මීගමුවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 302 ක් ලෙස මේ වන විට වාර්තා වන වන බව සෞඛ්‍ය බලධාරිහු පවසා  සිටිති.මෙසේ අලුතිත් වාර්තා වි ඇති රෝගින් තලාදුව කම්කරු නිවාස සංකිර්ණයෙන් සහ කඩොල් කැලේ අලුත් වත්ත යන ප්‍රදේශවලිනි.
මේ අනුව තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය තුල කොරෝනා ආසාදිත රෝගින් 30  දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
ඉන් 12 දෙනෙකුම මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් ලෙස හඳුනා ගෙන තිබේ.
මේ අනුව දැනට මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 13 දෙනෙකු හට කොරෝනා වැළදි ඇතැයිද සදහන්ය.ඉන් 12 දෙනෙකු තලාදුවෙන් වන අතර අනෙක් කම්කරුවා වාර්තා වි ඇත්තේ කඩොල් කැලේ අලුත්වත්ත ප්‍රදේශයෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here