5හේ පංතියට උගන්වන හයේසිකා හෙවත් ටීචර් අම්මා පහුගිය කාලේ පුරාවටම පුවත් මවන්නියක් වි තිබුනේ ඇය සේවය කළ සේවකයෙකුට පහරදිමක් හේතුවෙන්.
ඇය තරම් මාධ්‍ය සංදර්ශන පවත්නන සල්ලිවලට දරුවන්ට දැනුම ලබාදෙන අයෙකු මෙරට නැති තරම්.
වැඩේ කියන්නේ දාපු සංදර්ශන සේරම එකසිය ගානට බැක්ෆයර් වෙනව.



මේ ලගදි දාපු නයිට් පදවි සංදර්ශනෙත් ඇනුනා කියන්නේ .පව් එයා.
මෙයාට විතරක් නෙමේ සල්ලි වලට මෙයාට අනුග්‍රහය දක්වන මාධ්‍යකාරයොත් හොදම එකෙන් අහගත්තා.එයාලත් පව්…
එම්.පි පෙරේරා












