( 5.45 pm ) හිටපු පළාත් සභා මන්ත්‍රී ,හිටපු උප නගරාධිපතිවරයෙකුද වන ,වත්මන් නාගරික මන්ත්‍රී එම්.සකාවුල්ලා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විමට යන වඩාත් විශ්වාස කටයුතු ආරාංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි.
බැට් එක ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් මෙවර නගර සභාවට තේරිපත්වු සාකාවුල්ලා මන්ත්‍රීවරයා මහනගර සභාවේ මංගල සැසියේදි කළ හර බර කතාව බොහෝ දෙනෙකුගේ කති බහටද ලක්ව තිබුණි.
ඔහු මහසභාව නියෝජනය කරමින් රැදි සිටිනුයේ ඉතාමත් කෙටි කාලයක් බවද ඔහු එදිනම ප්‍රකාශ කරන්නට යෙදුණි.
දැනට විදේශගතව සිටින මන්ත්‍රීවරයා නොබො දිනකින් සිය ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.












