නාගරික මන්ත්‍රි කපිල යළිත් නගරසභා සේවකයන්ව ගෙදර වැඩට දාලා

0
109

MC-NGB1මීගමුව මහනගර සභාවේ කම්කරුවන්ව තමන්ගේ පුද්ගලික වැඩවලට යොදාගැනිම ගැන බරපතල  චෝදනාවක් ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන එල්ල වි තිබුනේ දැන් කලක පටන්ය.
මේ ඇතැම් චෝදනා වලින් කියැවුනේ මේ නාගරික මන්ත්‍රිවරයා විසින් තමන්ගේ නිවස අතුගාගැනිමට මෙන්ම කඩේ යන්නටද මේ කම්කරුවන් යොදවාගෙන ඇති බවය.
මෙවර චෝදනා එල්ලව ඇත්තේ පෙරියමුල්ලේ දෙව්මැදුරේ මංගල්‍යය සදහා තොරණක් නිර්මාණය කිරිම සදහා මෙසේ කම්කරුවන් යොදවා ගෙන ඇතිබවය.
මේ සම්බන්ධයෙන් කරන්නට යෙදුන විමර්ශණයකදි දැනගන්නට ලැබුනේ අදාල සේවයන් භාරව සිටින සුපවයිසර් වරුන් විසින්ද මේ බව සනාථා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here