spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසාගේ වැරදුන දේශපාලන කුරුමාණම ! සරත් ,නීල් වත්තල වැඩට බසී !

Must read

sarath 10කලක සිට නිමල් ලංසා දේශාපලන කුරුමාණකම නියැලි සිටියේය. ඒ වත්තල ආසනය ඔහුටත් මිගමුව සිය මලයා වන දයාන් ලංසාටත් වෙන්කරගන්නටය.
මිගමුව බාල්දි කොටුවේ පැවැති පොහොට්ටු රැස්විමේදි ගෝඨාභය රාජපක්ෂය පිළිගත්තේ මීගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
එමෙන්ම මහින්ද රාජපක්ෂව පිළිගනු ලැබුවේ නිමල් ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසා විසිනි.
ඒ සියල්ල එසේ සිදුවුයේ නිමල් ලංසාගේ දේශපාලන කුරුමාණමේ සැලැස්මක් ලෙසින් විය යුතුය.එහෙත් දැන් මේ දේශපාලන කුරුමාණම වැරදි ඇත.
එනම් වත්තල ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වු නීල් රූපසිංහ මේ වන විට පොහොට්ටුවේ සංවිධාන කටයුතු අතට ගෙන ක්‍රියාකරන්නට පටන් ගෙන ඇති අතර මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්නද ඊට එක්ව සිටි.
මේ වර්ධනය යටතේ නිමල් ලංසාට වත්තල පැත්තේ දේශපාලන කුරුමාණනම් තහනම් විය හැකිය.
මේ අතර නිමල් ලංසාගේ මේ දේශපාලන කුමන්ත්‍රණ පිළිබදව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාද හොදින් දැනුවත්ව සිටින බවද වාර්ථාවේ.
මීගමුවේ පැවැති රැස්විමේදි මහින්ද රාජපක්ෂ සිය කථාව ගැනවත් එතරම් උනන්දුවක් දක්වා නොතිබුනේද මේ නිසා විය හැකි බව සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article