නිමල් ලංසාට ඇප !

0
448

 

පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි නිමල් ලංසාට අද පෙරවරුවේ මහාධිකරණයෙන් ඇප ලැබි ඇතැයි වාර්තාවේ.

2006 මාර්තු මාසයේදි සිදුව තිබුන පහරදිමක් දේපල හානි සිදුකිරිම සම්බන්ධයෙන් මෙන්ම එහිදි ගිනි අවිද භාවිතා කර තිබිමට අදාල මෙම අත්අඩංගුවට ගැනිම කොච්චිකඩේ පොලිසිය විසින් සිදුකර තිබුණ අතර මහේස්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here