spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට

Must read

hudekalawa-2බුඩී කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටය ‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට කොළම රීගල් -කොල්ලුපිටිය -ලිබර්ටි ලියිට් -මහරගම ඇමටි ලයිට්-  බොරැල්ල ලිඩෝ ඇතුළු සිනමාශාලා රැසක තිරගතවෙයි

සෞම්‍ය ලියනගේ-සංගීතා වීරරත්න-රවීන්ද්‍ර රන්දෙනිය -විමුක්ති ජයසුන්දර-සමනලී ෆොන්සේකා-පාලිත  සිල්වා ජයලාල් රෝහණ- ලක්ෂ්මන් මෙන්ඩිස්- සචිනි අයේන්ද්‍රා ඇතුළු නළි නිළියන් චරිත නිරූපණය කරති.

‘නිම්නයක හුදෙකලාව‘  රූපයට නැගුනේ චන්න දේශප්‍රිය ගෙනි. සංගීතය ලක්ෂ්මන්ජෝශප් ද සේරම් ගෙනි. කලා අධ්‍යක්ෂණය චන්ද්‍ර ගුප්ත තේනුවරගෙනි.hudekalawa-5 hudekalawa-3
උපුටා ගැනීම 
 / http://www.lankalivestar.com/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article