spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිල නොලත් මහේස්ත්‍රාත්වරුන් ලෙස දිව්රුම් දෙයි

Must read

ජේ්‍යෂ්ඨ  නීතිඥ කණ්ඩායමක් නිල  නොල ත් මහේස්ත්‍රාත්වරුන් ලෙස
ජනවාරි මස 17 වනදා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමරසිංහ මහතා ඉදිරයේදී දිවුරුම්
දෙන ලදී.
එම නීතිඥවරුන් කණ්ඩායමේ ඡායාරූපය පහතින් දක්වා ඇත. ඔවුන් පිළිවෙලින්
වමේ  සිට කේ.ජී. ගුණදාස , එන්.එල්.විරාජ් ජයසිංහ, නෙල්සන් පී කුමාරනායක,
ශ්‍රීලාල් ප්‍රනාන්දු , චරිත ඩී ජයනාථ , ප්‍රීමාල් අමරසිංහ, නාලක එන් ප්‍රනාන්දු යන
නීතිඥ මහත්වරුන් වේ.

Photo – රේමන්ඩ්  අපෝන්සු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article