spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නුවරඑළියේ යනවනම් නවතින්න අපුරු තැනක් ……

Must read

cottage 19 (3)

නුවරඑළිය කියන්නේ සුන්දර සංචාරක පාරාදීසයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මේ නිසා තමයි ගොඩාක් දෙනෙක් චෙන්ජ් එකටත් එක්ක නුවරඑළියේ යන්නේ. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ එහෙම චේන්ජ් එකට නුවරඑළියේ ගියාට හරියට නිදහසේ ඉන්න තැනක් ලැබුණේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා.

සාමාන්‍යයෙන් 10 දෙනෙක් වගේ කණ්ඩායමකට නුවරඑළියේ ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ. මේක බංගලාවක්. නම Cottage no19 තියෙන්නේ නුවරඑළිය වජිරපුර පාරේ. හරියට ගත්තොත් කිකිළියාමාන සහ පිදුරුතලාගල කඳු පේන මායිමේ. මෙතන ඉඳලා නුවරඑළියේ ජනප්‍රියම සංචාරක ස්ථාන ඒ කියන්නේ ග්‍රෙගරි වැවට, වික්ටෝරියා පාර්ක් එකට පුංචි දුරයි තියෙන්නේ.

cottage 19 (10) cottage 19 (8) cottage 19 (16) cottage 19 (14)

හොඳට හාත්පස පේන සුන්දර තැනක හදලා තියෙන මේ නවාතැන අතිශයින්ම නිදහස් එකක්. වට පිටාවට විවෘත වෙලා තියෙන නිසා අවට සුන්දරත්වය බලන ගමන් නිවාඩුව ගත කරන්න පුළුවන්. එතන ඉන්නවා වෙනමම බලාගන්න කෙනෙක්. එයාට කියලා අවශ්‍ය විදිහට කෑම හදාගන්න පුළුවන්.

මේ බංගලාවේ අවශ්‍ය හැම පහසුකමක්ම තියෙනවා. සුව පහසුවට නිදාගන්න, නාන්න උණු වතුර මේ හැම පහසුකමක්ම එක්ක රුපියල් 10,000/= වගේ ගානකට මේ බංගලාව ගන්න පුළුවන් දවසකට. එහෙම කට්ටිය එක්ක මෙතන්ට යන්න හිතාගෙන ඉන්නවා නම් ඇවිදිමු අපිට කථා කරන්න 0773596161 ට. අපි ඒ booking එක කරලා දෙන්න ලෑස්තියි.

www.awidimu.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article