spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පන්සලද ? මැතිවරණ කාර්යාලද ? පොලිසියේ තීන්දුව අද ?

Must read

Dugamunu Temple 1මීගමුවේ අගරදරගුරු නික්ලස් මාකස් මාවතේ  කඩොල් කැලේ අසල පිහිටා ඇති පන්සලක පවත්වාගෙන යනු ලබන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යලය ගම්පහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නැති නිතිවිරෝධි එකක් බැවින් අදාල නිතිමය කොන්දේසි අද දිනය තුල සපුරන්නට නොහැකි වන්නේ නම් පන්සලේ ඇති මේ කාර්යාලය ඉවත් කරන්නට පොලිසිය තින්දු කර ඇතැයි මීගමු පොලිස් ස්ථානාධිපති සමන්තිලක මහතා පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article