spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිසරිය විනාශ කරන ව්‍යාපාරිකයාගේ හයියට දේශපාලකයෙක් ????

Must read

කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නැමති ව්‍යාපාරිකයා සිය පරිසර විනාශ ව්‍යපෘතිය පටන්ගත්තේ 2011 ඔක්තෝබර් 08 වනදා ය. එනම් පළාත් පාලන මැතිවරණය දිනයේදිය.එදා ඔහු කලේ තෝප්පුව ඇල ට සමාන්තරව තවත් ඇලක් කැපිමය.මේ අනිතික කටයුත්තට එරෙහිව එකි වස ම භාර නිර්භිත ග්‍රාම නිළධාරිනියක් විසින් ඔක් 10 වනදා කොච්චිකඩේ පොලිසිය පැමිණිල්ලක් සිදුකළාය.

එහෙත් පොලිසියේ සිටි ස්ථානාධිපති වරයා මේ ගැන එකිනෙකාට ඇගිල්ල දිග් කළා මිස කිසිදු නිතිමය පියවරකට නොගියේය.මීගමුවේ හිටපු ප්‍රා.ලේ.ද වගක් නැතිව සිටියේය.දැන් මේ දෙදෙනාටම ස්ථානමාරු ලැබි ඇත.මේ තනතුරු වලට අලුතින් පත් නිළධාරින් දැන් මේ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු දමා ඇත.

තතු එසේම තිබියදිම දැන් මේ ව්‍යාපාරිකයා  මා ඔය ඇල රක්ෂිතය ගොඩ කරන්නට පටන් ගෙන ඇත.

මේ සියල්ල  කරන්නට නම් ඔහුට දේශපාලන හයියක් තිබිය යුතුය.

ඒ කවුද…???

 

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article