වැල්ලවිදියේ පල්ලියේ මංගල්‍යය හෙට.(25) මංග්‍යලයට පාට බ්ල්බ් දාල පාර සරසන්න කාමච්චොඩේ පොළේ ඉන්ටලොග් ගල් විශාල ප්‍රමානයක් පොළව විද විනාශ කර තිබේ.
පැහැදිලි ලෙස මෙය නගරසභා දේපලකට කල විනාශයකි
.මේ ක්‍රියාව පිටුපස සිටින පිරිස ගැන නම සදහන් කිරිමට අකමැති වු ප්‍රදේශවාසියෙකු කියා සිටියේ මෙවර පොළ ටෙන්ඩර්ය තරඟකොට ලබාගැනිමට නොහැකාවු පාර්ශවයන් සිටිය හැකි බවය.












