spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පල්ලියේ මාළු කඩේ හොර තරාදි සෙල්ලම !

Must read

fish-mkt1( 9.00 am ) මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පලේ තරාදි හොර ඒවා බව අප අවස්ථාවන් ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු.
එහෙත් එහි වෙනසක් නැත.
මීපුර අමතා කථා කළ පාරිහෝගිකයෙකු කියා සිටියේ තමන් විසින් මාළු කිලෝවක් 2 කක් මිලට ගත්තද එය ගෙදර විත් කිරා බලන විට ඇත්තේ කිලෝ එකාමාරක් බවයි.
සාමාන්‍යයෙන් මේ හොරතරාදි වලින් ග්‍රැම් 250 ක් ම අඩුවෙන් කිරන බව දැන් ප්‍රසිද්ධ කරුණකි.
මේ මාළු වෙළද පළ පත්වාගෙන  යන්නේ වැල්ලවීදියේ සා.සෙබස්තියන් දේවස්ථානයේන් බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
මෙසේ හොරට කිරන වෙළදුන් වැටලිම සදහා විධිමත් වැඩපිළිවෙලක් මිගමුව තුල ක්‍රියාත්මක නොවිම ද කණගාටුවට කරුණකි.
මේ හොරට කිරිමේ ප්‍රශ්ණය නිසාම දැන් මිගමුව කොටුව පිට්ටනිය අසල මාළු අලෙවි සංකිර්ණය අතහැර ඇතැම් පාරිහෝගිකයන් පිටිපන ලෙල්ලම ට යාමටද පුරුදු වි සිටිති.
පල්ලියක් පාලනය යටතේ පවතින තැනක  මේ හොර මගඩි නවතාලන්නට අදාල බලධාරින් පියවර නොගන්නේ නම් ඉන් රටට කියැවෙන්නේ කවර ආකාරයේ පණිවිඩයක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article