spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පසුගිය මාස 4 ට මීගමුවේ ඩෙංගු රෝගීන් 536 !

Must read

denguමීගමුව තුල ඩෙංගු රෝගින් 536 ක් වාර්ථා වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ දත්ත විසින් සනථා කර  සිටි.
එකි වාර්ථා වලට අනුව ජනවාරි මාසයේ 144 ක්ද,පෙබරවාරි 24 ක්ද ,මාර්තු 134ක් ද. වු අතර අප්‍රෙල් මාසයේ මේ අගය 211 ක් වි තිබුණි.
මේ කාලය තුල වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වි ඇත්තේ දළුපොත ප්‍රදේශයෙනි.ඒ ගණන 111 කි.
යහපාලන රජයේ ඇමතිවරයෙකු වන නිමල් ලංසා නිවස පිහිටා ඇත්තේද දළුපත ප්‍රදේශයෙ වුවත් දැන් ලංසා පවුලේ සියළුම සාමාජිකයන් ජිවත්වන්නේ  ඔස්ට්‍රෙලියාවේ නිවසක් මිලට ගෙනය.
එබැවින් යහපාලන ඇමතිවරයාගෙ පවුලේ කිසිවෙකුත් මෙම ඩෙංගු අවධානමට ලක්වන්නේ නැත.
මීගමුව රෝහල තුල සිදුව ඇති මරණ  ගණන 4 ක් වන අතර ඉන් අවසන් මරණය වාර්ථා වන්නේද දළුපොත ප්‍රදේශයෙනි .මිය කාන්තාවාගේ දියණියගේ විවාහ මංගල්‍ය කටයුතු තවත් සති 2 කකින් සිදුකිරිමට නියමිතව තිබුණ බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article