spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පහුගිය කාලේ තරඟෙට කලිසම් ගලව ගත්ත දෙන්නෙක් ගැන මීගමු ශ්‍රිලනිප සම සංවිධායක ලලිත් හෙළිකරයි !

Must read

IMG_20180109_154928ශ්‍රිලනිප දිගටම නියෝජනය කළ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන  ෆරිස් මහතාගේ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට පැමිණි මීගමුව සම සංවිධායක ලලිත් ටෙන්සිල් අපුරු කථාවක් කර තිබුණි.
”ඒ කාලේ සරත් ලංසාගේ කලිසම ගැලෙව්වා ලංසා සරත්ගේ කලිසම ගැලෙව්වා .දැන් දෙන්නම කලිසම් ඇදගෙන ඡන්ද ඉල්ලනවා.”
පසුගිය කාලය තුල සරත් ගුණරත්න සහ නිමල් ලංසා තලි පිටින් මඩ ජනමාධ්‍ය ඔස්සේ එකිෙනෙකාට ගසා ගත් බව රටටම ප්‍රසිද්ධ කරුණකි.
ලංසාට අනුව සරත් ඉතාලි ගොස් කර තිබුනේ බල්ලන් නෑවිමය.
ලංසා පවුල විසින් සරත් ගුණරත්නව දේශපාලන වශයෙන් විශ්‍රාම යැවිමේ සැලසුම් ගත ක්‍රමන්ත්‍රණය දැන් උත්කර්ශයට නංවමින් තිබේ.
ඒ අනුව ලංසා පවුලට ඇවැසි වන්නේ මීගමුව බාල පුතාටත් කටාන ආසනය වැඩිමල් පුතාටත් ලෙසින් බෙදාගැනිමටය.
මේ යථාර්ථය දැන හෝ නොදැන සරත් ගුණරත්න මේ කුමන්ත්‍රණ වලල්ල ඇතුලේම තවදුරටත් ඉතා සතුටින් සිය දේශපාලන අනාගතය ලංසා පවුලට උගස්කිරිමට සැදි පැහැදි සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article