spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පහේ හපනුන්ට N S B එකෙන් තෑගි

Must read

2013 වසරේදී 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ මීගමුවේ පාසල් වල දරු දැරියන්  50 දෙනෙකුට  පමණ ත්‍යාග පිරිනැමීමක්  මීගමුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවන්   නොවැම්බර් 27 වනදා සිදුකරන ලදී.  මෙම අවස්ථාවට ප්‍රධාන  අමුත්තා ලෙස ශාන්ත පීතර මහවිද්‍යාලයේ විදුහල්පති රොයිස් පුනාන්දු මහතා  ඇතුළු බැංකු කළමනාකාරවරයා සහ එම කාර්්‍ය මන්ඩලය ද සහභාගී වූහ.
DSC03609
DSC03613
මෙහිදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මීගමුව ශාඛාවේ ‘හපන්’ ගිණුම් පවත්වාගෙන යන සිසු දැරියන්ට පාසල්  උපකරණ ,පොත්  සහ පාසල් බෑග් බෙදා දෙන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article