පළාත් පාලන නීතියෙත් නැති තනතුරක් වෙනුවෙන් ලංසාලා ගහන ගේම?

0
508
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

අපි මුලදිම කිව්ව වගේ ලංසල මෙදා සැරේ ස්වාධීන කණ්ඩායම් බස්සල මාස්ටර් පැලැන් එකක් ගැහැව්වේ මිගමුව නගර සභාවේ බලය ගන්න.

ඒ හින්ද තමයි ස්වාධින කණ්ඩායමේ කිපයක්ම විවිද තැන්වලට ප්ලේස් කලේ.

කොහොමද වැල්ලවිදියේ   ස්වාධීන කණ්ඩායමට දාල තිබුන බර.අපේක්ෂකයෝ කි දෙනෙක් දාල තිබුණද.?

දැන් මේ මාලිමාවෙන් දිනල තිියෙන අතිබහුතරයක් දෙනා දිහා බලපුවාම මේ කව්රුත් දිනල තියෙන්නේ එයාලගේ තිබුන විශේෂත්වයක් නිසාම නෙමෙයි කියන ඒක හොදින්ම තේරුම් ගත්තොත් නාගරක මන්ත්‍රීධුරය කියන එකෙන් ඇන්දෙන්නෙ නැතුව මිගමුවේ යථා⁣ර්ථය තේරුම් අරන් වැඩ කරන්න පුලුවන් වෙනව.අපි කෙලින්ම කතා කරමුකෝ .දැන් අපේ මහ සභා⁣වේ ප්‍රධාන නිලදරන මාලිමාවේ දෙන්න මිගමුවේ ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් ඉතිහාසය පුරා මොනවද කරල තියෙන්නේ  .මිගමු දේශපාලනයෙ සන්ධිස්ථානයක් වෙච්ච             අරගලයට කරපු දායකත්වය කොහොමද?    .අරගලයේ මුල ඉදන්ම උපරිමයෙන්ම දායකත්වය දුන්න  උප නගරාධිපතිගේ කොට්ටාශයේ ඉන්න    ජුඩ් වගේ චරිතයක් ගත්තොත් හරියට අහසට පොලව වගේ.

මේව මහ පොලවේ යථාර්ථය.මේව පිලි අරගෙන වැඩ කලාම හැමෝටම ලේසියි

.මොකද අපි මොකටද බොරු කියාගන්නේ.මිගමු අලුතින් ⁣ගොඩනගන එකයි අපි  හැමෝටම තියෙන පොදු අරමුණ.එ වගේම ඒ ගමනේදි හැකි උපරිම සාමුහික මැදිහත්විම් ,හැකි සැම හවුල් කරගැනිම ප්‍රධානතම විය යුතුයි.

Screenshot 20250608 222432

 

⁣මොකද මිගමුවේදි   හැප්පෙන්න වෙලා තියෙන්නේ දශක දෙකක් තරම් කාලයක් මිගමුව පාලනය කරපු කලු සල්ලි පවුලක් එක්ක.

දැන් ලංසල තවත් ගේමකට අතගහල.
එයාලට ඕනේ පළාත් පාලන නිතීයේ වත් නැති විපක්ෂ නායක කියල ධුරයක් එයාලගේ කෙනෙක්ට අරන් දෙන්න.

දැනට තියෙන ආරංචිය තමයි ස්වාධින කණ්ඩායමකින් තරඟ වැදුන හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන සජිත් මොහාන්ව තමයි වගේ ලංසා ඉස්සරහට අරන් එන්නේ.

මේ මෙහෙයුම දැන් දවස් කීපයක් තිස්සේ ඉදන් ක්‍රියාත්මකයි.

⁣පළාත් පාලන නීතියට අනුව නගරාධිපති ,උපනගරාධිති සහ සභිකයන් කියල තමයි තියෙන්නේ.

ඒ කියන්නේ විපක්ෂ නායක කියල තනතුරක් ඇත්තෙම නෑ

ඒත් ලංසල ට්‍රයිකරන්⁣නේ නැති තනතුරක් හරහා හරි ජාමේ බේරගන්න විදියක් .

දැන් මෙතනදි සජබ 9 දෙනාට ලැබිල තියෙන උපදෙස් මොනවද?
එයාල සජිත් මොහාන්ට ඡන්දෙ දෙනවද නැත්නම් නිහඬව ඉන්නවද?

නිහඬව ඉන්නව කියන්නෙමත් ලංසා පිලට කරන වාසියක් වෙන්නත් පුලුවන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here