ප්‍රගීත් අතුරුදන් කොට අදට වසර 16ක්!

0
330

අද ප්‍රගීත්. බලහත්කාරයෙන් උදුරාගෙන ගෙවෙන දාසය වැනි අවුරුද්ද. මේ රාජ්‍ය විසින් මගේ ජීවිතයේ දශක එකහමාරකට ත් වඩා වැඩි කාලයක් උදුරාගෙන ඇත.

යුක්තිය වෙනුවට බොහෝ නින්දා අපහාස අවලාද බිය වැද්දීම විද ඇත.
2026 සියල්ල අවසන් වී ප්‍රගීත්ට යුක්තිය ඉටුවිය යුතුය.

මේ බිමේ මුල් බැසගෙන ඇති දණ්ඩ මුක්තිය අවසන් විය යුතුයි.

මේ වසරේ මගේ ප්‍රාර්ථනයයි, අභිලාෂයයි අධිෂ්ඨානය යි. එය පටන්ගැන්ම අද උදෑසන මෝදර කාලි මෑණියන් අභියසදී.
@highlight Ekneligoda Forum – එක්නැලිගොඩ සංසදය Sandya Priyangani Ekneligoda Free Prageeth Ekneligoda වදන් රස්තියාදුව

(සන්ධ්‍යා එක්නැලිගොඩගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here