රිදි මාලියද්දේ සහ පොල්පිතිගමදි ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු හට කර ඇති පහර දිමට විරෝධය දක්වමින් ගම්පහ මාධ්‍ය සංවිධානය අද (22) මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
එහි සභාපති ප්‍රියංකර හෙට්ටිආරච්චි, ලේකම් ලාල් එස් කුමාර, සහ කාරක සභිකයන් වන ප්‍රියපේම මාණික්කරත්න , ඉන්දික තුෂාර මෙහිදි අදහස් දක්වමින් අවධාරණය කර තිබුනේ පොලිස්පතිවරා වහා ක්‍රියාත්මක වි මේ මැරයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුබවය.මාධ්‍යවේදීයෙකුට පහර දිමට තරම් දැව ජාවාරම්කරුවන් බලවත් වුයේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටියේ.












