spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රකෝටි ගණන් වලින් සල්ලි පිල්ලි ගැසු දේශපාලකයන් මිගමුවේ ඉද්දි රෝහලේ සහයට රතු තරුව පමණි.

Must read

FB_IMG_1586599982916FB_IMG_1586599980284රට මුහුණ දි ඇති දැවැන්ත බේදවාචකය හමුවේ එහි බර වැඩියෙන්ම මිගමුවේද් දරන්නට සිදුවු රාජ්‍ය ආයතනය වුයේ මිගමු රෝහලයි.එහි කාර්ය මණ්ඩලය විශාල අවධානමක් දරමින් සිය කැපකිරිම් මේ වන විටත් උපරිමයෙන් කරමින් සිටිති.FB_IMG_1586599973726FB_IMG_1586599968766FB_IMG_1586599960991FB_IMG_1586599963413

ඒ අනුව මීගමුවේ සැමගේ වගකිමක්ම ඇත්තේ මේ මොහොතේ හැකි උපරිම අයුරින් මිගමුව රෝහලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හැකි උපරිම දායකත්වයක් කිරිමය.ඒ අනුව දැනටමත් නම් ප්‍රචාරය කරනොගත් හදවත් ඇති මිනිසුන් කිපදෙනෙකුම සිය දායකත්වන් මේ වෙනුවෙන් ගොනු කොට තිබේ.මිගමුවේ රෝහලේ ඉදිකිරිම් වලින් පවා මුදල් හරි හම්බකර ගත් දේශපාලකයෝ මිගමුවේ සිටිති.පාපැදියෙන් දේශපාලන ජිවිතය ආරම්භ මේ අය අද ප්‍රකෝටිපතියන්ය.දන්නා තරමින් කිසිදු රැකියාවක් නොකළද දේශපාලනයෙන් උපරිමයෙන් හරි හම්බ කරගෙන සිටිති.එහෙත් මේ ප්‍රකෝටි පතියන් මේ වෙලාවේ රෝහල ගණනකටවත් නොගන්නේ එහි ලාබගෙන දෙන කොන්ත්‍රාත් නැති නිසාවෙනි.කෙසේ වෙතත් ජවිපෙ රතුතරුව අද සිය වගකිම උපරිම වශයෙන් දායකත්වයෙන් දෙමින් දින කිපයක් පුරා අත්‍යවශ්‍ය ඉදිකිරිමක නිරතව සිටිති.හදවත් ඇති මිගමු ජනයා මේ ජවිපෙ විසින් මේ මොහොතේ කරමින් සිටින දායකත්වයත් ප්‍රකෝටි ගණන්වලින් සල්ලි පිල්ලි ගසා කුමාරවරුන්සේ සිටින ඇතැම් කලු සල්ලි ජාවාරම්කාරයන්ගේ දේශපාලනය ගැනත් හෙට දිනයේ තිරාණාත්මකව කල්පනා කල යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article