spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”ප්‍රතිභා කලා 02” න් මීගමුව රෝහලේ නැට්ටුවෝ කලඑළි බසිති

Must read

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සෙත් සරණී කලා සංගමය විසින් සංවිධානය කර ඉදිරිපත් කළ ” ප්‍රතිභා කලා 02” සංස්කෘතික ප්‍රසංගය මැයි 09 වනදා මීගමුව පුරහලේදී පැවැත්විණි. මෙම උත්සවය මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරියගේ සහභාගීත්වයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා විවිධ ක්ෂේත්‍ර වල විද්වතුන් හා ආගමික නායකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.  රෝහලේ සියලූම වෘත්තින් වලට සම්බන්ධ නිලධාරීන් හා නිලධාරිණියන්ගේ නිර්මාණශීලී දායකත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වුණි.DSC_0965DSC_0958

DSC_1088DSC_1144 DSC_1158

DSC_1081
DSC_1110 DSC_1021 DSC_0968 DSC_0966DSC_0939 DSC_1037

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article