spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ටත් රු 5000 රජයේ දීමනාව!

Must read

රට තුල මතුව ඇති ජාතික ව්‍යසන තත්වය හමුවේ කටයුතු කරමින් සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදින්ටද නව චක්‍රලේඛය අනුව රජයේ රු 5000 දීමනාව හිමිවන බව අද මාතර පැවැති කොරෝනා වෛරසය පාලනය කිරිම පිලිබදව විශේෂ හමුවකදි ඇමති ඩලස් අලහප්පෙරුම පවසා ඇති බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් දිල්රුක් සිය මුහුණු පොතේ සටහන් තබමින් ප්‍රකාශ කොට ඇත.ඔහු සටහන තබා ඇත්තේ අදාල  රැස්විමට සහභාගි වෙමින් සිටින අතරතුරේදිය.Screenshot_20200410_113906

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article