spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙඩී ගමගේට දයාන් ලංසා දුරකථනයෙන් කළ තර්ජනය ගැන පොලිසිය විමර්ශණ නොකරන්නේ ඇයි ?උසාවියේදි පොලිසියට අභියෝගයක් ?

Must read

FG case 1ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මැර ප්‍රහාරයකට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ සිය පැමිණිල්ලේ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේද ප්‍රකාශ කරන්නට යෙදුන දුරකථනයෙන් සිදුකළ තර්ජනය පොලිසිය විමර්ශනයක් තවමත් සිදුකර නැත්තේ ඇයිද යන ප්‍රශ්ණය අධිකරණයේදි පැමිණිකරුගේ නිතිඥ මඩුල්ල වෙනුවෙන්  නිතිඥ දන්ත නිරංජන් මහතා විසින්  ප්‍රබල ලෙස මතුකර තිබුණි.
එහිදි තවදුරටත් ඔහු අවධාරණය කර සිටියේ අදාල දුරකථන දත්ත සටහන් මගින් එය තහවුරු කරගතහැකි බවත් එය පරවේෂණිය සාක්ෂියක් ලෙසින් යොදා ගත යුතු බවත්ය.
2016 මැයි 16 වනදා පැය 19.17 ට මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා සිය  0773922922 යන අංකයෙන් තප්පර 26 ක් ඇතුළතදි සිදුකර  තර්ජනය ගැන මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් ඉතාපැහැදිලි ලෙස සිය පැමිණිල්ලේද සදහන් කර තිබේ.එහි හඩපටය මීපුර වෙබ් අඩවියේ ඇති බවද ,එමෙන්ම එකි තර්ජනයේ හඩපටයද තමන් සතු බව පොලිසියට දැනුම් දි ඇත.
අධිකරණයේදි මේ ගැන අවධාරණයන් අවස්ථා කිපයකදිම මතු කර තිබේ.
එහෙත් පොලිසිය ඒ ගැන පරික්ෂණ සිදුකිරිම මගහැර තිබේ.
මෙය අහම්බයක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article