Stories පාප්තුමන්ගේ ගමන පිළිබද දෙසැ 13 ගාලුමුවදොර දේව මෙහෙය අවලංගුයි…??? By fgamage - 2014 December 13 0 184 FacebookWhatsApp පාප්තුමන්ගේ ගමන පිළිබදව වු නිල ෆේස් බුක් අඩවියේ පළවන පුවතකට අනුව 2014 දෙසැම්බර් 13 දිනට ගාලු මුවදොර පිටියේ පැවැත්විමට යොදා තිබුණ විශේෂ යැදුම් මෙහෙය අවලංගු කර ඇතැයි දැක්වේ. එහෙත් ඒ පිලිබදව කිසිදු හේතු දැක්විමක් එහි අන්තර්ගත නැත.