සුජිව සේරසිංහ තෝප්පුවේදි කටවරද්දා ගනි.??

0
374

sugeewaපාර්ලිමේන්තු මන්ත්‍රි සුජිව සේරසිංහ මහතා ඊයේ කොච්චිකඩේ තෝප්පුව හංදියේ  ප්‍රචාරක රැළියක් අමතමින් සිටි අවස්ථාව ඔහු විසින් කරන්නට යෙදුන ප්‍රකාශයක් නිසා එම රැස්විම සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රනාන්දු මහතාගේද මුහුණ ඇඹුල් වි ගිය අයුරු සැමට දැක ගැනිමට හැකි විය.
”පාප්තුමන් අනිවාර්යෙන්ම එනවා ඒක ෂුවර් මොකද පාප්තුමන්ගේ ෆයිලුත් මහින්ද රාජපක්ෂ ගාව තියෙන හින්ද ,..”
මේ ප්‍රකාශය කරද්දි සුජිව සේරසිංහ මන්ත්‍රිවරයාට අමතක වු එක් දෙයක් විය.ඔහු අමතමින් සිටින්නේ කිතුණුවන බහුතරයක් වෙසෙන කලාපයක බවය.
මීපුර මාධ්‍යවේදියාට එහි සිට අයෙකුු පවසා සිටියේ පාප්තුමා කව්ද මහින්ද කව්ද පාපතුමාගේ මයිල්ගහක් තරම්වත් මහින්ද වටිනවාද යනුවෙනි.එහෙව් එකේ ඒ ෆයිල් කථාව හරිම අශෝභන යැයිද කියා සිටියේය.