spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිකොලයිට්ස් කරොල් 2014

Must read

මීගමුව ශාන්ත නිකොලා ජාත්‍යන්තර පාසලේ වාර්ශීක නත්තල් ප්‍රසංගය “නිකොලයිට්ස් කරොල් 2014” පසුගිය 06 දින
( දෙසැම්බර්)නෙලුම්පිටිය ශාන්ත නිකොලා ප්‍රාථමීක විදුහල් භූමියේදි ගරු ඉන්ද්‍රජිත් පියතුමාගේ ආරාධනයෙන් පැවැතිනි. මෙ සදහා පසලේ සිසුන් මෙන්ම දෙමාපියන්ද සහභාගි වූ අතර පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන්ගේද කැරොල් ගීත ගායනා වලින්   අලංකාර වී තිබුනි.
IMG_9904(1) IMG_0013 IMG_9891 IMG_9899 IMG_9923 IMG_9973
Photo  – මාධ්‍ය ඒකකය / ශාන්ත නිකොලා ජාත්‍යන්තර පාසල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article