News පැය 2 කේ වැස්සට මිගමුවට වෙච්ච දේ ? By fgamage - 2024 August 18 0 289 FacebookWhatsApp පෙරේදා දිනයේ මිගමුව ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලුන ධාරණිපාත වැසි හේතුවෙන් පාරවල් ගණනාවක් ජලයෙන් යටවි තිබුණි. ගණිතඥයන් ඇවසි තැනකට නැට්ටුවන් පත්කළ විට සිදුවන දේ මිගමුවේ ජනයා දැන් කලක පටන් ඉතා හොදින් අත්දකිමින් සිටිති