ෆ්ලෑෂ් බැක් සහ ස.නි.ධ.ප.ලා සීදුවේදී අහිංසකයෙකුට පහරදිලා.

0
199

FlashBපසුගිය දිනක කටුනායක 18 කණුවේ ක්‍රිඩාංගනයේ පැවැති සංගිත සංදර්ශනයකට සහභාගිවිමෙන් අනතුරුව සංගිත කණ්ඩායම් දෙකේම සාමාජිකයන් පිරිසක් සිදුවේ ගැමුණු හෝටලය අසලදි මධුවිත සප්පායම් වි ඒ හෝටලයේ රියදුරුකු හා බසින් බස් විමෙන් පසු සංගිත කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් කිපදෙනෙකු අර රියදුරු වෙත පහර දි ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
මෙසේ පහර දිම නැවැත්විමට ප්‍රදේශයේ තරුණයෙකු මැදිහත්වු අවස්ථාවේදි ඔහු සමගින්ද ඇන කොටාගැනිමට යෑමට තරම් ලැජ්ජා සහගත තත්වයකට පත්ව ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ මීපුරට පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here