පෑලියගොඩ අරියි ! මිගමුවේ ලෙල්ලමට ඇයි කුඩම්මාගේ සැලකිලි ?

0
285
f75dede8 49ac028d new project

පෑලියගොඩ මාළු වෙළද සංකිර්ණය අද සිට තොග වෙළදාම සදහා විවෘත වුවද මිගමුමේ ලෙල්ලම් වලට ඒ සහනය නොලැබුන බව ධිවරයෝ අදාල බලධාරින් චෝදනා කර සිටිති.
මිගමුවේ මාළු වෙළදාම මාළු ලෑලි කිපයකට පමණක් සිමා කෙරෙන අතර අද අලුයම කෝකිලායි නායාරු සිට පැමිණ ඇතැම් මාලු පුරවා ගත් ලොරි වල මාලු ලෙල්ලමට ගොඩ බැමට අවසර න‌ොදිමි පොලිසිය කටයුතු කර ඇතැයි ධිවයෝ චෝදනා කර සිටිති.
මේ හේතුව නිසා ඒ් ලොරි ආපසු හරවා යවා තිබුණි.
හෙට සහ අනිද්දා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරිමටද නියමිතය.
මිගමුවේ මාළු ලෙල්ලමට හෙට දෙන තිරණය ගැන ධිවරයන් මෙන්ම ධිවර ව්‍යාපාරිකයන්ද දැඩි අවධානයකින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here