News පිටිපන ලෙල්ලමේ අදත් මීවැටි ලාබෙට.. By fgamage - 2018 May 26 0 506 FacebookWhatsApp dav (8.30Am )මිගමුව පිටිපන ලෙල්ලමේ අදත් මීවැටි ඉතාමත් අඩුමිලකට අලෙවි වේ.අද කිලෝවක් රු 200කි. ගල්මාළුන් හට මුහුදේ සුළඟ ඔරොත්තු නොදිම නිසා ගල්වල සැගව සිටින මීවැටි රෑන් පිටින් මතුපිටට පැමිණිම හේතුවෙන් මෙසේ මිවැටි තොග වෙළද පලට පැමිණිමෙන් තිබේ.