පිටිපන ලෙල්ලම අසල මළසිරුරක් ?

0
226

මළසිරුරක්මීගමුව පිටිපන ලෙල්ලම අසල කලපුවෙන් අද පෙරවරුවේ මළ සිරුරක් හමුවි තිබේ.
ඒ පිටිපන ප්‍රදේශයේ අයෙකුගේ බව දැනටම අනාවරණය වි ඇත.
ඊයේ රාත්‍රියේ මේ පුද්ගලායද ඇතුළු පිරිසක් සාදයක් පවත්වා නැවත් බෝට්ටුවෙන් පැමිණෙන අතරතුරේදි මිය ගිය පුද්ගලයා බෝට්ටුවෙන් පැන ඇතැයි කියැවේ.
පසුව ඔහුගේ දේහය අද පෙරවරුවේ ලෙල්ලම අසලින් හමුවි ඇතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.
ඡායා- එම්.ඉසෙඩ්. සහජාන් මළසිරුරක් 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here