spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පියතුමන්ලාගේ මැදිහත්විමෙන් රැළියේ කට්අවුට් වලින් දයාන් ලංසාගේ නම කැපෙයි !

Must read

drugsdrugs rALLY 1මෙහි දිස්වෙන කට්අවුට් ඊයේ දිනයේ අප විසින් විඩියෝ සාක්ෂි මගින් ඉදිරිපත් කරන්නට දයාන් ලංසාගේ කාර්යාලයට බාන ලද ඒවාය.
ඒ සියළු කට්අටුට්වල දයාන් ලංසාගේ නම සදහන් කර තිබුණි.
අප විසින් කරන ලද හෙළිදරව් කිරිම් සහ ඇතැම් පියතුමන්ලාගේ මැදිහත්විම් මත මෙම රැළියේ සංවිධායක පියතුමන්ලා විසින් එකි කට්අටුට් වල ඇති දයාන් ලංසාගේ නම කළු පාටින් වසා දමන ලෙස දන්වා ඇත.අද මෙ කට්අටුට් සියල්ල අප ඊයේ හෙළිදරව් කළ පරිද්දෙන්ම මත්කුඩු විරෝධි පෙළපාලිය යන පාරේ ප්‍රදර්ශණය කර තිබුණි

දයාන් ලංසාගේ කාර්යාලයට ගෙන ආ කට්අවුට්
දයාන් ලංසාගේ කාර්යාලයට ගෙන ආ කට්අවුට්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article