පියයුරු පිළිකාව සහ ඒ පිළිබදව නිසිපරිදි දැනුවත් වීමේ පුහුණු වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 02වනදා මිගමුව පෙරියමුල්ලේ පවුලේ (family clinic )වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙම වැඩමුළුව මුස්ලිම් තරුණ කාන්තා සංගමය විසින් පවත්වන ලදී.
මීගමුව තරුණ මුස්ලිම් කාන්තා සංවිධානය මගින් වෛද්‍ය අධ්‍යස්ථානයේ කටාන ( අතිරෙක සෞඛය නලධාරි) වෛද්‍යා රිම්සිනා මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් පිළිකා රෝගය සම්බන්ධව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.
එම්.එස්.එම්.මුනිර්












