spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිරිසිදු ජලය වෙනුවට මරණය ?මීගමුවේදි අද විරෝධතාවක් ..

Must read

ග්ල්ව්ස් නිපදවන කම්හලක් නිසා ප්‍රදේශයේ ජලමුලාශ්‍ර දූෂ්‍ය විම හේතුවෙන් මතුවු පිරිසිදු ජල ප්‍රශ්ණය විසදා ලිම වෙනුවට නිරායුධ ගම්වැසියන් මරාදැමිමට  කටයුතු කිරිම හෙළා දකමින් සාමකාමි විරෝධයක් සහ පත්‍රිකා බෙදාහැරිමක් අද (අගොස්තු 03 වනදා ) මීගමුව නගරයේදි සිදුවිය.නිදහසේ වේදිකාවේ ආරාධනයෙන් ප්‍රදේශයේ සංවිධාන ගණනාවක ක්‍රියාධරයන් සහ කිතුණු පුජකතුමන්ලාද මෙයට සහභාගිව සිටියහ.මෙවැනිම පොලිස් වෙඩිතැබිමකින් ඝාතනයට ලක්වු රොෂෙන් චානකගේ මවද මේ විෙරා්ධය සදහා එක්ව තිබිම විශේෂත්වයකි.ngb protestNGB protest 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article