පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් ලේ වලින් අත්සන් කර ලංසලාට සෙට් විම ?

0
196

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සංවිධායක ලලිත් ටෙන්සිල් ගේ  නායකත්වයෙන් 2018 වසරේ  ජනවාරි  (02) සවස එම කාර්යාලයේදී  විශේෂ රැස්විමක් පැවැත්වුණි
මීගමුව ඉතිහාසයේ මෙවන් රැස්විමක් කිසිදිනක පවත්වා තිබුනේද නැත.

මෙම අවස්ථාවට ආගමික නායකයන් හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන්  සහභාගීව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුව නගර සභාව වෙත තරග වදින  අපේක්ෂක කණ්ඩායම  එහිදී  ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු ලෙස මීගමුව ජනතාව වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ලේ වලින් ප්‍රතිඥාවක් දෙන ලදී.

blod promice 1

blood promise 2

blood promise 4

මෙසේ ලේ වලින් අත්සන් කරන ලද අපේක්ෂකයන්ගෙන්  6 දෙනෙකු  තේරි පත්වු  පසු අන්ත දුෂිත ලංසා පවුල සමගින් එක්ව තිබුනේ මිගමුවේ නගරයේ සම්පත් කාබාසිනියා කළ දයාන් ලංසාව නගරාධිපති කිරිම සදහාය.
ඒ් එදාය.

එදා ලේ වලින් අත්සන් කර ලංසලාට සෙට් වු අයගෙන් පිරිසක් මෙවරත් ස්වාධින කණ්ඩායම් වලට යළිත් මිගමුවේ ඡන්ද දායකයා හමුවට පැමිණිමට නියමිතය.

ලේවලින් අත්සන් කර  ලංසාලට ජැක් ගැසු ඇතැමුන් යළිත් වටයකින් ජනතාව හමුවට පැමිණ ඇත්තේ ස්වාධින කණ්ඩායම් වලින් වුවත් මේ කණ්ඩායම් අයිති හාම්පුතාලා ලංසලාමය.

එල් ප්‍රනාන්දු
කුරණ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here