පිරිසිඳු නොකළ කාමච්චෝඩයේ සති පොළ

0
165

WhatsApp Image 2025 07 14 at 14.02.33 87650218

මීගමුව සති පොළ, මීගමුව කාමච්චෝඩයේ බදාදා සහ ඉරිදා දින පැවැත්වෙන පොළ පවිත්‍ර කිරීම එදිනම සිදුවන බව අපි දනිමු. එහෙත් 13 ජූලි 2025 පොළ පැවතිනි .පසු දින පොළ දර්ශනය වන්නේ පොළ පිරිසිදු නොකර 14 ජූලි 13 දින ගත් ඡායාරූපයකි. වග කිව යුතු නිලධාරීන් විසින් කඩිනමි ක්‍රියා මාර්ගයක‍් ගතයුතුව තිබේ.

ඒම්.ඒස්.ඒම්. මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here