spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිල්ලෙයාන්ව බලන්න ලංසත් හිරගෙදරට!

Must read

IMG_20191028_102724IMG_20191028_102215මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කළ පිල්ලෙයාන්ව බැලිම සදහා නිමල් ලංසාද මඩකලපු ගොස් තිබුණි.
පරරාජසිංහම් මන්ත්‍රීවරයාව ඝාතනය කර තිබුනේ 2005 ඔහු නත්තල් දිව්‍යපුජාවට සහභාගිව සිටියදිය.නිමල් ලංසා මේදිනවල හැසිරෙන්නේ කතෝලිකයන්ගේ ගැලවුම්කාරයා ලෙසිනි .pararajasinghamjoseph-pararajasinghambasil pilleyan

නත්තල් දිව්‍ය පුජාවට ගොස් සිටියදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව ඝාතනය කළ  සන්නද්ධ කල්ලි නායකයෙක මිනිමරුවෙකු ගැන ලංසාට දැන් ඇතිව තිබෙන්නේ මහත්වු කැක්කුමකි.
පරරාජසිංහම් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු මාධ්‍යවේදියෙකුද ,වෘත්තියවේදියෙකුද විය.

පිල්ලෙයාන්ව හමුවිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ ගෝඨා ජයගත් පසු පිල්ලෙයාන්වද ඉක්මනින්ම නිදහස් කරන බවය.රාජපක්ෂ රෙජිමයක් යටතේ අධිකරණය යනු එහෙම පිටින්ම රාජපක්ෂ අණක්‍රියාත්මක කරන එකක් බව පැහැදිලිය. .
රාජපක්ෂලාට අවැසිව ඇත්තේ මිනිමරුවන් වුව නිදහස් කර ගතැහැකි ආකාරයට අධිකරණය තමන්ගේ අණසක යටතට ගන්නටය.රාජපක්ලාගේ මිගමු නියෝජිතයා වන ලංසාටදැ ඇවැසිව කිතුණුවන්ගේ උතුම් දිනය වු නත්තල් දේවමෙහෙයට ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකෙුව ඝාතනය කරන ලද මිනිමරුවෙකු නිදහස් කරගැනිමටය.
මෙම සිදුවිම පිළිබදව ප්‍රකට ටුවිඩර්කරුවෙකු සිය ගිණුමේ සටහන් තබා තිබුනේ කුප්‍රකට කුඩු ජාවාරම්කරුවකු වන ලංසාද මෙම ගමනට එක්ව සිටි බව කියමිනි.ලංසා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article