පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ගත් දැරියක් මිය යයි!

0
103

denguපෙරියමුල්ලේ ප්‍රදේශයේ  පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ලැබු පස්වියැති දැරියක ආසාධ්‍ය තත්වයෙන් මිගමුව රෝහලට ඇතුලත් කල අවස්ථාවේ මිය ගොස් ඇතැයි වා⁣ර්තා වේ.දැරියගේ දේහය තවමත් බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයේ ඇති බව රෝහල් ආරංචිමාර්ග දක්වා සිටි.පුද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර කිරිමේදි ඇතිවිය හැකි අවාසනාවන්ත තත්වයන් ගැන සැමට අවදිවිමට මේ සිදුවිම විසින් අපට බලකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here