වියලි සහනාධාර එකතු කිරීමේ වැඩසටහනක් අද දින මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් දේවස්ථානයේදී සිදුවේ.
එ සඳහා ලංකා ජෙමියා තුල් උලමාව එනම් මුස්ලිම් වියතුන්ගේ සංගමයේ මීගමුව ශාඛාව විසින් රැස් කරන්නා වූ මේ වියළි ආහාර ද්‍රව්‍යා අදත් හෙටත් මෙය රැස් කර මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බෙදාදීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවකි.
පළමුවෙන්ම ගංවතුර ගලපු අවස්ථාවේදීම මේ 28 වෙනිදා වැසි සමඟ ව්‍යසනයේ දී ඔවුන්ට පිසුණු ආහාර ලබාදි ඒ වගේම ඒම නිවෙස් පිරිසිදු කිරීමේ කාර්යයත් කර, දැන් මේ වියතුන්ගේ සංගමය විසින් නිවසට ගිය පිරිස සඳහා වූ වියළි ආහාර, හාල්, කිරිපිටි, සනිපාරක්ෂකයා තුවා මෙන් ම අනෙක දෑ රැස් කරමින් සිටී.
අවස්ථාවක් ඒ සඳහා මේ ප්‍රදේශයේ මුස්ලිම් වියතුන්ගේ සංගමයේ ඒවා රැස්කර ලබාදීමට කටයුතු කරන අදත් හෙටත් ඒ සඳහා නොයෙක් පරිත්‍යාගශීලීන් ගෙන්බඩුබාහිර ආදිය ග ලබාගෙන.බෙදා දිමට නියමිතය.

ඒ වගේම අද සවස් වරුවේදී කලාවත පාරේ පිහිටා ඇති යුසුෆ් තක්කියා පල්ලිය එය අසල කුටියට ජනයා ඔවුන් ගෙනත් දෙනවියලි අහාර ලබා දෙනමෙන් අපි ඉල්ලා සිටින අතර මේ සඳහා ප්‍රදේශවාසීන්ගේ දායකත්වය ඔවුන් බලාපොරොත්තුවෙ.
පුරවැසි මාධ්‍යවේදි සුජායිල් මුනියර්













