පෙරියමුල්ලේ කුණු අර්බුදය දුරදිග යයි ! නාගරික මන්ත්‍රි සරූජ් අත්අඩංගුවට ?

0
310

 

( දෙවන සංස්කරණය ) කටානේ කුණු මිගමුව පෙරියුමල්ල ප්‍රදේශයට ගෙනවිත් දැමිම සම්බන්ධයෙන් ඊයේ ප්‍රදේශවාසින් අතර පැනනැගුන නොසන්සුන්තාවය තුල විවේචන එල්ලවි තිබුනේ මාලිමාවේ ක්‍රියාකාරින් වෙතය.

මාලිමාවේ ක්‍රියාකාරින් විසින් පොලිසියට කර ඇතැයි සිතෙන පැමිණිල්ලක් පදනම් කොට ගෙන මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සාමාජිකයෙකුද වන නාගරික මන්ත්‍රි ⁣සර්ජ්ව පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.

සරූජ් යනු සෞඛ්‍ය කාරක සභාව් සභාපති මොහාන් සමඟින් ඉාමත් සමිපව කටයුතු කළ අයෙකු බවටද ප්‍රකට කරුණකි.

පොලිස් කුඩුවේ සිටි නාගරික මන්ත්‍රිවරයාට මීට සුලු මොහොතකට පෙර ඇප ලැබි ඇති බවත්, සමථමණ්ඩලයට යොමුකර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here