spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිස් රෝගීන් බලෙන් ටිකට් කපාගෙන කොළඹ ගිහින්…

Must read

නිදහස් වෙළඳ කලාපයේ අද ඇතිවු ගැටුම හේතුවෙන් මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිමට පැමිණි පොලිස් නිලධාරින් 15 දෙනෙකු සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව අද සවස් යාමයේ කොළඹ  රෝහලකට ගොස් ඇත.මේ අතර අප වාර්ථා කළ පරිදි  ඉහල පොලිස් නිලධාරින් කිපදෙනෙකුම විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article