spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොසොන් දන්සැල් 60 ක් මීගමුවේදි.

Must read

දන්සැල් වන්දනාවට අපෙන් අත්වැලක්

1.තෙල්වත්ත හංදිය

            වෙළද ව්‍යාපාරිකයන් , එක්සත් කුලි රථ හිමියන්ගේ සංගමය 6 වන වරට සංවිධානය කරන බත් දන්සැල පෙසෝන පෝ දා රාත්‍රි 7 ට.

2.තෙල්වත්ත හංදිය නගර සභාව ඉදිරිපිට ටොයොටා ලංකා ආයතනය අසල

ප්‍රදේශවාසින් සහ ප්‍ර දේශයේ ත්‍රිරෝද රථ සංගමය සංවිධානය කරන සිසිල් පැන් දන්සැල පෙසෝන් පෝ දා

3.මීගමුව රෝහල ඉදිරිපිට

ඩර්ඩන්ස් වෛද්‍ය මධ්‍යස්ථානය මගින් 3 වන වරට සංවිධානය කරන අයිස් ක්‍රිම් දන්සැල පෙසෝන පෝ දා උදේ 9 ට.

4.කොප්පරා හංදිය

විජිත රේඩියේටර් හවුස්  මගින් 2 වන වරට සංවිධානය කරන අයිස් ක්‍රිම් දන්සැල පෙසෝන පෝ දා උදේ 10 ට.

5.පෙරියමුල්ල ඒත්තුකාල පාර තුෂාරයේ අප ස්වාමි දු දේවස්ථානය අසල

ප්‍රදේශවාසින් සහ තරුණ කැල 1 වන වරට  සංවිධානය කරන පාන්  දන්සැල පෙසෝන් පෝ දා රාත්‍රි 7 ට

6.මහහුණුපිටිය ලංකා බැංකු ශාඛාව අසල

ප්‍රදේශවාසින් සහ තරුණ කැල 8 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා රාත්‍රි 7 ට

7.මහහුණුපිටිය නයෝමිස් අසල

ඇපලෝ සමුහ ව්‍යාපාරයේ සේවක පිරිස පාරිභෝගික භවතුන් එකව 7 වන වරට  සංවිධානය කරන කඩල  දන්සැල පෙසෝන් පෝ දා උදේ වරුවේ පැවැත්වේ.

8.තිඹිරිගස්කටුව සමගි මාවත

සමගි මාවත තරුණ කැල 2 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා දවල් 12 ට

9.තිඹිරිගස්කටුව රෝස් පැලස් උත්සව ශාලාව අසල

දොස්තර වත්ත ප්‍රදේශවාසින්  3 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා රාත්‍රියේදි

10.තිඹිරිගස්කටුව පහල කදවල රණවිරැ හේරත් මාවත

ප්‍රදේශවාසින් 2 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා දවල්

11.කදවල කටාන කුළුන අසල

නුඩ්ලස් දන්සැල පොසොන් පෝදා රාත්‍රි 7 ට

12.කදවල කුළුණ අසල

බුදු මැදුරු කමිටුව   සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා දවල්

13.කදවල කුළුන පාරේ පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල

ටවර් සයිඩ් සිට නිවැසියන් විසින් 12 වන වරට සංවිධානය කරන බත් දන්සැල පොසොන් පෝ දා රාත්‍රි 7 ට ටවර් සයිඩ් ක්‍රිඩාංගනයේදි

14.කදිරාන බේස් ලයින් පාරේ ඉන්ධන පිරවුම් හල අසල

1 වන වරට  සංවිධානය කරන නුඩ්ලස්  දන්සැල පෙසෝන් පෝ දා

15. කදිරාන බේස් ලයින් පාරේ මංගර දේවාලය අසල

ප්‍රදේශවාසින් 4 වන වරට  සංවිධානය කරන සව්කැද  දන්සැල පෙසෝන් පෝ දා සවස 4 ට

16.කදිරාන බේස්ලයින් පාරේ සා. අන්තෝනි දේවස්ථානය අසල කිචනෙක්ස් ආයතනය අසල

කිචනෙක්ස් සේවක සේවිකාවන් විසින් 03 වන වරට  සංවිධානය කරන කඩල සමග තේ පැන්  දන්සැල පෙසෝන් පෝ දා උදේ 8 ට

17.කදිරාන පේෂකර්ම ගම

ඇටඹගහවත්ත එක්සත් ත්‍රි රෝද රථ සංගමය සහ  ප්‍රදේශවාසින් 01 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පෙසෝන් පෝ දා රාත්‍රි 7 ට

18.කදිරාන බේස්ලයින් පාරේ මාහිංගොඩ ජුවලර්ස් සහ කොමියුනිකේෂන් අසල

කදිරාන උළුඅම්බලම්වත්ත තරුණ කැල  සහ  ප්‍රදේශවාසින් 12 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා රාත්‍රි 7 ට

19.කදිරාන බේස්ලයින් පාරේ වෙස්ටන් සිටන් වත්ත  අසල (දේවාලය ඉදිරිපිට )

කහ බත්  දන්සැල පෙසෝන් පෝ දා දවල් 11 ට

20.තිඹිරිගස්කටුව වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩා පිටිය අසල

එක්සත් සමිතිය 39 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා

21.මීගමුව Y හංදිය අසලදි (ෂෙල් ගෑස් ආයතනය අසල )

සුමිතුරු  තරුණ කැල  2 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා පසුදින ( මැයි 05 )

22.නුගවෙල පාරේ බෝ ගස අසලදි

නුගවෙල පාරේ එක්සත් ,නුගවෙල ත්‍රිෙරා්ද සංගමය සහ  ප්‍රදේශවාසින් 10 වන වරට  සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා දවල්

 

23.මීගමුව ටෙලිකොම් ශාඛාව අසලදි

මීගුමව ටෙලිකොම් ශඛාව විසින්  සංවිධානය කරන කහ බත්  දන්සැල පොසෝන් පෝ දා රාත්‍රි 7 ට

24.මීගමුව ග්‍රින් පාක් අසල C.I.B.ආයතනය අසලදි

අකලංක ප්‍රමුඛ  තරුණ කැල   1 වන වරට  සංවිධානය කරන අයිස් ක්‍රිම්  දන්සැල පොසෝන් පෝ දා සවස 4  ට

25.මීගමුව මහනගර සභා භුමියේදි

මීගමුව මහනගර සභාව විසින්  සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා දවල් 12  ට

26.මීගමුව එල්.බී. පිනෑස් ආයතනය අසල

මීගමුව එල්.බී. පිනෑස් ආයතනයේ සේවක සේවිකාවන් විසින්   සංවිධානය කරන මයියොක්කා දන්සැල පොසෝන් පෝ දා උදේ 10.30 ට

27.මීගමුව බෞද්ධ මන්දිරිය අසල සිංගර් ප්ලස් අසලදි

සිංගර් ප්ලස් ආයතනය විසින්    සංවිධානය කරන කඩල දන්සැල පොසෝන් පෝ දා සවස 5.30 ට

28.මීගමුව රීගල් සිනමා ශාලව අසලදි

මීගමුව ජනහිත ත්‍රි රෝද රථ සංගමය සහ අවට වෙළද ව්‍යාපාරිකයන් විසින්  සංවිධානය කරන බිස්කට් සහ කිරිකෝපි දන්සැල පොසෝන් පෝ දා සවස 5 ට

29.මීගමුව බන්දුල මාර්කට් අසලදි

මීගමුව ත්‍රි රෝද රථහිමියන්ගේ සංගමය විසින් 01 වන වරට   සංවිධානය කරන කහබත් දන්සැල පොසෝන් පෝ දා රාත්‍රි 7 .00 ට

30.මීගමුව කොප්පරා හංදිය ලකි ඔප්ටිකල් ගොඩනැගිල්ල අසල

මීගමුව ශක්ති ත්‍රි රෝද සංගමය සහ අවට ව්‍යාපාරිකයන්ගේ ආධාරය ඇතිව  සංවිධානය කරන බත් දන්සැල පොසෝන් පෝ දා උදේ 7.00 ට

31.ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය අසලදි

මීගමුව ශාන්ත ජෝශප් රියදුරු සංගමය සහ ලුණු කඩ හංදියේ වෙළද ව්‍යාපරිකයෝ ඒක්ව    8 වන  වරට සංවිධානය කරන බත් දන්සැල පොසෝන් පෝ දා

32.මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසලදි

11 friends youth club විසින් 02 වන වරට සංවිධානය කරන අයිස් ක්‍රිම් දන්සැල පොසෝන් පෝ දා

33.මීගමුව කඩොල් කැලේ ක්‍රිඩා පිටියේදි

මීගමු කඩොල් කැලේ තරුණ පිරිස  විසින්   2වන වරට සංවිධානය කරන නුඩ්ලස් දන්සැල පොසෝන් පෝ දා

 

34.මීගමුව අළුත් පාරේ සේරම් බ්ලොක් ගල් ආයතනයේදි

සමන්ත ප්‍රමුඛ කඩොල් උයන තරුණ කැල  සහ ප්‍ර දේශවාසින් විසින්   01 වන වරට සංවිධානය කරන බත් දන්සැල පොසෝන් පෝ දා

35.මීගමුව පොඩි පංසල කැල්ටන් ප්‍රධාන කාර්යාලය අසලදි

සුප්  දන්සැල පොසෝන් පෝ දා උදේ 10 ට

36.මීගමුව කටුවාපිටිය ජල කුළුන අසල

මීගමු ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරින් සහ සේවක පිරිස් විසින්   2වන වරට සංවිධානය කරන නුඩ්ලස් දන්සැල පොසෝන් පෝ දා රාත්‍රියේදි

37.මීගමුව නුගවෙල පාරේ සුසිදිනිතාරාමය අසලදි

සමාධි තරුණ බෞද්ධ සමිතිය සහ ප්‍ර දේශවාසින්  විසින්   08 වන වරට සංවිධානය කරන නුඩ්ලස් දන්සැල පොසෝන් පෝ දාට පසු දින (ජුනි 05 )

38.කටුවාපිටිය දොන් ඩේවිඩ් මාවත ආරම්භයේදි

මීගමු කටුවාපිටිය දොන් ඩේවිඩ් මාවත ඒකබද්ධ තරුණ සමිතිය හා ප්‍ර දේශවාසින්   විසින්   01 වන වරට සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා

39.කටුවාපිටිය ශාන්ත සේබස්තියන් විදුහල අසල ද සිල්වා මාවතේදි

මීගමු කටුවාපිටිය ද සිල්වා මාවතේ තරුණ පිරිස  විසින්   සංවිධානය කරන පාන් දන්සැල පොසෝන් පෝ දා උදේ 9.00ට

40 මීගමුව අක්කර 50 පාදිලියාවත්ත වෙළද සංකිර්ණය අසලදි

මීගමු අක්කර 50 පාදිලියාවත්ත වෙළද සංකිර්ණයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසින්    විසින් 03 වන වරට සංවිධානය කරන බත්  දන්සැල පොසෝන් පෝ දා

41.අක්කර 50 සෙලින්කෝ සසෙක්ස් පුද්ගලික පුද්ගලික පාසැල අසලදි

මීගමුව අක්කර 50 මංගලවත්ත තරුණ කැල  විසින්   25 වන වරට සංවිධානය කරන බත් දන්සැල පොසෝන් පෝ දා

42.මීගමුව කිඹුලාපිටිය අළුත් වත්ත ඇක්වා ඩයනමික් ආයතනය අසලදි

මීගමුව කිඹුලාපිටිය ඇක්වා ඩයනමික් සේවක සේවිකාවන්   විසින්   01 වන වරට සංවිධානය කරන කඩල දන්සැල පොසෝන් පෝ දා සවස 3.00ට

43.කිඹුලාපිටිය මහ විදුහල අසලදි

කිඹුලාපිටිය  තරුණ කැල   විසින්   01 වන වරට සංවිධානය කරන අයිස්ක්‍රිම්  දන්සැල පොසෝන් පෝ දා සවස 6.00 ට

 

44.කිඹුලාපිටිය ඉන්ධන පිරවුම් අසලදි

මීගමු කිඹුලාපිටිය ජනහඩ ගිණිකෙලි ආයතනයේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන් කිරිකෝපි දන්සැල පොසෝන් පෝ දා සවස 6.00 ට

45.කිඹුලාපිටිය ගල්මංකඩ බුද්ධ  ප්‍රතිමාව අසලදි

මීගමුව කිඹුලාපිටිය ගල්මංකඩ එක්සත්  තරුණ බෞද්ධ සමිතිය, ගම්වාසින් සමග පවත්වන බත් දන්සැල පොසෝන් පෝ දා දවල්

46.කදිරාන එස්කිමෝ ගාමන්ට් අසලදි

කදිරාන එස්කිමෝ ආයතනයේ සේවක සේවිකාවන් විසින් පවත් වන කඩල  දන්සැල පොසෝන් පෝ දා උදේ.10.00ට

47.දකුණු කදිරාන ජයබිම ගවන් හමුදා කදවුරැ ගේට්ටුව අසලදී

දකුණු කදිරාන ජයබිම දිනිති පැෂන්  01 වන වරට පවත්වන අයිස් ක්‍රිම් දන්සැල පොසොන් පෝය දා දවල්

48.බෝලවලාන ජනජයගම ජයසුදර්ශණාරාමය ආසන්නයේදි

ඩයස් ප්‍රියන්ත සහ ජනජයගම ප්‍ර දේශවාසින්  03 වන වරට පවත්වනු ලබන බත් දන්සැල පොසොන් පෝය දා රාත්‍රි 7.00ට

49.මීනුවන්ගොඩ පාරේ බෝලවලාන මංසන්යේදි

බෝලවලාන තරුණ කැල   04 වන වරට පවත්වනු ලබන කිරි කෝපි  දන්සැල පොසොන් පෝය දා සවස 6.00ට

50.ගුවන් හමුදා කදවුර මාවතේ කනත්ත අසලදි

සුජිව සහ නැදෑ හිතවතුන්   03 වන වරට පවත්වනු ලබන කට්ලට් සමග කෝපි දන්සැල පොසොන් පෝය දා

51. ගුවන් හමුදා කදවුර මාවතේ කනත්ත අසලදි

ගුවන් හමුදා කදවුරේ  තරුණ කැල   05 වන වරට පවත්වනු ලබන බත්  දන්සැල පොසොන් පෝය දා රාත්‍රි 7.00ට

52.මීගමුව කුරණ රජමාවත

ප්‍ර දේශවාසින්    01 වන වරට පවත්වනු ලබන කඩල දන්සැල පොසොන් පෝය දා සවස 6.00ට

53.මීගමුව විජය පාර මංසන්ධියේදි

ශ්‍රිනික ප්‍රනාන්දු සහ ප්‍ර දේශවාසින් 11 වන වරට පවත්වන ප්‍රයිඩ් රයිස් දන්සැල පොසොන් පෝදා රාත්‍රි 7.00ට

54.කොළඹ පාරේ ජයරත්න මල් ශාලව අසලදි

රේල් ගේට්ටුව අසල තරුණ කැල 2 වන වර ට පවත්වන ඉදිආප්ප දන්සැල පොසොන් පෝදා

55.ගල්කන්ද හිංදියෙන් හැරි තලාදුව පාරේ

මනෝජ් කුෂන් වර්කස් සහ මිතුරු කැල 01 වන වරට පවත්වන බත් දන්සැල පොසොන් පෝදා රාත්‍රියේදි

56.ගල්කන්ද හංදිය මුස්ලිම් හෝටලය අසලදි

බෙලිමල් දන්සැල පොසොන් පෝදා සවස

57.කොච්චකඩේ පොලිසිය අසල ලිං හතර පාර බෝක්කුව අසලද

02 වන වරට පවත්වන කොළ කැද දන්සැල පෝදා උදේ 8 ට

58.පන්සල පාරේ මාරිස්ටෙලා විදුහලට පිවිසෙන මාර්ගය අසලදි

මීගමුව පන්සල පාරේ මාරිස්ටෙලා විදුහල පිටුපස තරුණ කැල 2 වන වර සංවිධානය කරන අයිස් ක්‍රිම් දන්සැල පෝදා රාත්‍රි 7.00ට

59.මීගමුව ගල්කන්ද හංදියට නුදුරින් මිනුවන්ගොඩ බෝලවලානේදි

බර්නදෙත් ඇතුළු තරුණ කැල පවත්වනු ලබන කහබත් දන්සැල පෝදා දවල් 12 ට

60 කොළඹ හලාවත පාරේ තෝප්පු තොට මංසන්ධියේදි

තෝප්පු තොට කුලිරථ හිමියන් විසින් පවත්වනු ලබන බත්දන්සැල පෝදා රාත්‍රියේදි

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article