පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී තේරිමට රහස් ඡන්දයක් ?

0
147
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මිගමුවේ ස්වාධින කණ්ඩායම් වලට ලැබුන මන්ත්‍රීධුර බෙදා ගැනිම සඳහා ගැටුම් රැසක් මේ වන විටත් නිර්මානය වි තිබේ.

එපමණක් නොව පොහොට්ටුවට ලැබුන එකම මන්ත්‍රීධුරයට සුදුස්සා කව්දැයි තේරිමටත් ගැටුම්කාරි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ පිලිබදව දැන් ලැබෙන අලුත්ම පුවත වන්නේ මන්ත්‍රී තේරිමට රහස් ඡන්දයක් පැවැත්විම සඳහා මිගමුව ගල්කන්ද හංදිය ප්‍රදේශයේ හෝටලයකට පොහොට්ටු ක්‍රියාකාරින් මේ වන විට රැස්ව ඇති බවය.

මන්ත්‍රීධුරය සඳහා හිටපු නාගරික මන්ත්‍රී දායල් නිලංග , පොහොට්ටු සංවිධායක හේෂාන් සහ කොච්ච්කඩේ ප්‍රදේශයේ රෝෂාන් යන අය අතර සටනක් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here