බදුගෙවන ජනතාවගේ මුදලින් මීගමුවේ නාගරික කොමසාරිස්ට රු කෝටියක නිළ නිවසක් ?

0
242

MC NGBමීගමුවේ බදුගෙවන ජනතාවගේ මුදල් කිසිදු වගවිභාගයකින් තොරව පසුගිය කාලය තුල වැය කෙරුණි.
ඒ සදහා දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද හාද වෙලා යමන් පනේ යැයි කියමින් මේ සියල්ල ලියා කියා ගත්හ.
මේ අනුව මීගමුව නගර සභා භුමියේ තිබුණ නාගරික නිල නිවස කඩා දමා අලුතින් එකක් ඉදිකරන්නට අනුමැතිය ලැබුණි.
ඒ අනුව එය කඩා දැමුණි.
දැන් එය අලුත් ඇස්තමේන්තු ගත වියදම් යටතේ ලක්ෂ 100 ක්ද ඉක්මවිමට නියමිතව ඇතැයි කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here