informations බලයා සහ ලින්නා තොග යහමින් මිගමුව ලෙල්ලමට!සාලයා මිළ ඉහලට By fgamage - 2025 July 2 0 579 FacebookWhatsApp මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලයෝ සහ ලින්නෝ. හැබැයි මිළ නම් අඩුවෙලා නැ. බලයා රු 900 යි. ලින්නා රු 800යි. වෙනදා රු 500ට තිබුන පොඩි සාලයා අද රු 600ක් වෙලා. මාදැල් සුරාපරව්.අදත් ලෙල්ලමට ඇවිත් ,කිලෝවක් රු 800යි.