මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලයා ලින්නෝ සහ සාලයන්ය
මේ හින්දම වෙනදට වඩා අද බලයා මෙන්ම ලින්නා මිළ පහල ගොස් තිබේ.
බලයා මෙන්ම ලින්නා කිලෝවක්ද අද අලෙවි වන්නේ රු 550 ත් රු 600ත් අතර මිළකටය
සාලයා කිලෝවක මිළද
රු 250ත් රු 300ත් අතර පවති.
කුම්බලා කිලෝවක් රු 600කි.ලේන පරවා රු 700කි.ඇටවල්ලා රු 800කි.












