බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නිවසට අද අළුයම ප්‍රහාරයක් ?

0
152

3අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ මීගමුව පෙරියමුල්ලේ නිවසට අද අළුයම 2 ට පමණ ප්‍රහාරයක් එල්ලව ඇතැයි එම සංවිධානයේ ක්‍රියාධරයෙකු විසින් හිතවතුන් වෙත යවා තිබුන කෙටි පණිවිඩයක සදහන් බව  මීපුරට වාර්ථා වේ.
මේ හේතුවෙන් නිවසේ ජනේලයක වීදුරුවක්ද බිදි ගොස් ඇත.
24 වෙනි වරටත් වාර්ෂිකව පැවැත්වෙන අතුරුදහන්වුවන්ගේ ජාතික  දිනය අද රද්දොළුවේදි සැමරෙන අතර මේ සමරුවට එරෙහිව කිසියම් පිරිසක් විසින් මඩ පෝස්ටර් ව්‍යාපාරයක්ද ඊයේ අලුයම ක්‍රියාත්මක කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here