බිච් පාක් එක යළිත් තාත්තාගේ අතටම දෙන්න හදන පුතාලාගේ සටන ?

0
169

beach-prk-1මහසභාව විසින් මීගමුවේ බ්ච් පාක් එක ඇතුළු ටෙන්ඩර් ගණනාවක් යළිත් ටෙන්ඩර කැදවිමකින් තොරව පැවැති මිළට 10 % ක් වැඩිකොට පැවැති අයටම ලබාදිමට ගෙන තිබුන තින්දුව නීතිවිරෝධි යැයි කියමින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නියෝග කොට තිබුනේ 2015 දෙසැම්බර් 31 දායින් පසු බිච් පාක් එක ඇතුළු අදාල සියලු ස්ථාන යළිත් ටෙන්ඩර් කැදවන ලෙසය.
මේ හේතුව නිසා දශකයකටත් වඩා වැඩි කාලයක් සිය පුද්ගලික බුදලයක් ලෙසින් වෙරළ  උද්ද්‍යානය භාවිතා කළ ඇමති නිම්ල ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසා දැන් අර්බුදයට ගොස් තිබේ.
පියාට අහිමි වන්නට යන බිච් පාක් එක යළිත් ලබාගැනිම සදහා බස්නාහිර මහඇමති සහ අදාල සියළු බලධාරින් හමුවිමට අද ජර්මනියේ සිට පැමිණි ඇමති නිමල් ලංසා විශේෂ මෙහෙයුමක් දියත් කිරිමට නියමිත බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here